දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ඉන්නේ 60 දශකයේ.. කියන කතාවලට හිනා වෙනවා.. මං එනවා - සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි
Homeප්‍රවෘත්ති

සජිත් ඉන්නේ 60 දශකයේ.. කියන කතාවලට හිනා වෙනවා.. මං එනවා - සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි

PropellerAds

ඉ දිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වීමට තමන්ද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්...

බොරුවට මැරුණු සැමියා නිසා ඇත්තටම මැරුණු චීන බිරිඳක්
ලොව දෙවැනි විශාලතම ගුවන් යානය මත්තලට
විමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්
දිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වීමට තමන්ද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමෙන් ප්‍රබලයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතුමක් කර ඇත.

ඊයේ දිනයේ පස්වරුවේ මෙම ඇමතුම ලබා දී ඇතිත බස්නාහිර පළාතේ නොවන මෙම ප්‍රබලයාට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නිසා ඉල්ලීම ගැන සලකා බැලීමට පෙර අදාල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ යුතුව ඇති බවයි.

කෙසේ නමුත් දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාට ඇවිටිලි කර ඇති මෙම ප‍්‍රබලයා පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවයි.

දිනපතා පවසන අවාසිදායක ප‍්‍රකාශයන් හේතුවෙන් පොදු ජනතාව අතර උපහාසයට පත්ව ඇති බවත් මැතිවරණය අවසාන වෙද්දී එය කොතැනින් නැවතේ දැයි සිතාගත නොහැකි බවත් ඔහු සඳහන් කර ඇත. පේ‍්‍රමදාස මහතා පසුවන්නේ 60 දශකයකටත් එහා පසුගාමී තත්ත්වයක බවත් ඔහුගේ කතා විලාසය කිසිසේත්ම පාවෙන ඡුන්ද දායකයාා හෝ මැද පන්තියේ ඡුන්ද ආකර්ශනය කර ගැනීම කිසිසේත්ම සිදු කරගත නොහැකි බව ද ඔහු පවසා තිබේ.

වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් මට්ටමේන් කිසිවෙකු එක් කර නොගන්නා ලෙස පක්ෂ නායකත්වයට දැඩිව බලපෑම් කරන කරමින් ඇති බව වාර්තාවෙයි. ඊට හේතු වී ඇත්තේ දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා වල සිටින ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ලයිස්තුවට ඇතුළත් වීමට දැඩි තරගයක යෙදී සිටීමයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ඉන්නේ 60 දශකයේ.. කියන කතාවලට හිනා වෙනවා.. මං එනවා - සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි
සජිත් ඉන්නේ 60 දශකයේ.. කියන කතාවලට හිනා වෙනවා.. මං එනවා - සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqKRPAOC2upEbu_clQD4L9N_lMfUtIeeHkpsQ8PtLOgryokTWmCo6ObsqI_ZSGbN1w2P6lx_xku6hK1t6Q7SjXE6v63nBx3T3Hj4Nt4-eUg_u8QBi8ggRoe6SDafNGXxQHAYSE-nnVM3aI/s320/mahinda22.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqKRPAOC2upEbu_clQD4L9N_lMfUtIeeHkpsQ8PtLOgryokTWmCo6ObsqI_ZSGbN1w2P6lx_xku6hK1t6Q7SjXE6v63nBx3T3Hj4Nt4-eUg_u8QBi8ggRoe6SDafNGXxQHAYSE-nnVM3aI/s72-c/mahinda22.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy