අ ද පෙරවරුවේ ආරම්භ වූ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්දය ප‍්‍රකාශ කිරීම මේ වන විට බොහෝ කොට්ඨාශයන්හි 50% සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙ...
අද පෙරවරුවේ ආරම්භ වූ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්දය ප‍්‍රකාශ කිරීම මේ වන විට බොහෝ කොට්ඨාශයන්හි 50% සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.
ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිසිවක් වාර්තා වී නැති අතර ජනතාව ඡන්දය දැමීම සදහා උනන්දුවකින් කටයුතු කරන බව වාර්තාකරුවන් කියති.
මෙම ඡන්ද විමසිමේ අවසන් ප‍්‍රතිඵලය රාත‍්‍රි 10 පමණ වන විට නිකුත් කිරීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි.

COMMENTS