ර ත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජනතා නියෝජිතයන් 16 දෙනකු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ම...
රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජනතා නියෝජිතයන් 16 දෙනකු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ(14) දින පැල්මඩුල්ල ජනහමුවේ දී එක්විය.
එ් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ ලේකම් එල්.ඒ ජගත්සිරි ලියනගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ භාණ්ඩාගාරික සෙල්ලදොරේ සරත් භාබු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් උප සභාපති කේ.ඒ ජයරත්න පිරිස සජිත් ප්‍රේමදාස මහතා සමඟ අත්වැල් බැඳගන්නා ලදී.
පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන ඒ.එස්.අසංක, මොහාන් මංජුල, බුද්ධික සම්පත්, පන්සිළු ගනේගම, කේ.කේ දේශප්‍රිය, දයානි සිසිර කාන්ති යන පිරිස පැල්මඩුල්ල වේදිකාවේදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූහ.
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය අපෙක්ෂකයන් වන ඊ. කරුණාරත්න, සාන්ත ද සිල්වා, නිමල් පතිරණ, ඉෂිනි වන්නිනායක, අනෝමා චාන්දනී, පී රත්නම් යන පිරිස සහභාගී වූහ. එහිදී එම අපේක්ෂකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීම සඳහා තම සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළහ.
– dinamina

COMMENTS