හි ටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජාතික ජනතා ව්‍යාපාරය විසින් පැවති පලමු රැළිය ඊයේ කොළඹ දී පැවැත් විය...
හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජාතික ජනතා ව්‍යාපාරය විසින් පැවති පලමු රැළිය ඊයේ කොළඹ දී පැවැත් විය. ඒ සදහා සහභාගී වි තිබුනේ ඉතා සුළු පිරිසකි.
ඒ සඳහා ඉදිකරන ලද වේදිකාවන් මගින්ද පෙනී ගියේ ඔවුන් විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් නොසිටි බවයි.
150ක පමණ පිරිසක් පෙනෙන්නට සිටි අතර උපරිම වශයෙන් එහි සිටින්නට ඇත්තේ 200 ක පිරිසක් විය හැකිය.

ඒ සඳහා ඉදිකරන ලද වේදිකාවන් මගින්ද පෙනී ගියේ ඔවුන් විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් නොසිටි බවයි.
150ක පමණ පිරිසක් පෙනෙන්නට සිටි අතර උපරිම වශයෙන් එහි සිටින්නට ඇත්තේ 200 ක පිරිසක් විය හැකිය.

COMMENTS