ස න්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කරන ලද පෝස්ටරයක් හේතුවෙන් හිරු රූපවාහිනියේ ඊයේ පැවති ‘බලය’ දේශපාලන වැඩස...
සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කරන ලද පෝස්ටරයක් හේතුවෙන් හිරු රූපවාහිනියේ ඊයේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහන ඉතා උණුසුම් විය.
එම පෝස්ටරයේ දැක්වුනේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වන පිරිස් සහිත පින්තූරයකි.
එජාපයෙක් සහභාගී වූ ඇමති අජිත් පී පෙරේරා, තුෂාර ඉදුනිල් එම පෝස්ටරයට දැඩි විරෝධය පල කලද මහින්දානන්ද මන්ත‍්‍රීවරයා කියා සිටියේ අදාල පෝස්ටරරයේ සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙන පිරිස බවයි.
එමෙන්ම පසුගිය වසර පහ පුරාවට සජිත් පේ‍්‍රමදාස මහතාද අත් උස්සා අනුමත කරන ලද කැබිනට් පත‍්‍රිකා ඔහු ගෙන හැර දැක්වූයේ එජාප නියෝජිතයන්ගේ දැඩි බාධා කිරීම් මැදයි.

COMMENTS