මෙ වර පැවත්වෙන ජනාධිපතිවරනයේදී සහය ලබා දෙන අපෙක්ෂකයා කව්රුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට දෙමළ ජාතක ...
මෙවර පැවත්වෙන ජනාධිපතිවරනයේදී සහය ලබා දෙන අපෙක්ෂකයා කව්රුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට දෙමළ ජාතක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේය.
මන්ත්‍රී වරයා මේ බව පැවසුවේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ජනහමුවක් මුලතිව්හි කුමලමුනෙහි පැවත්වීමන් පසුව පැවත් මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රීනි ශාන්ති ස්‍රී ස්කන්දරාසා ඇතුලු පිරිසක්ද සහභාගී විය.
එහිදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යෙව්දියෙකු විසින් අසා සිටියේ,
‘පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරු විසින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට සෘජුවම හා වක්‍රව ප්‍රකාශ කරල තිබුණා ඒ වගේම බලය බෙදීමේ ක්‍රියාවලිය ඒකීය රාජ්‍යක් තුල සිදුකිරීමට හැකියි කියලා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරල තියනවා කියලා දැන ගන්න ලැබෙනවා එවැනි වාතාවරනයකදී දෙමළ ජාතික සන්ධානය මොනවගේ ස්ථාවරයකද ඉන්නේ,
එහිදී පිළිතුරු දුන් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ,
‘අපේ අවසන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කලා ඒ වගේම තමයි උතුරට අපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් වලදී එතුමන්ට ස්තූතිය පල කරලා සහය ලබා දීම සාමාන්‍ය දෙයක් වෙනත් සහනයක් ලබාදෙන්න තවත් ඇමතිවරු හෝ කව්රුන් හරි ආවත් ඔවුන්ටත් අපි ස්තූතිය පල කරලා කතාකරනව නමුත් එවැනි අවස්ථාවකදී විවිධ අයට විවිධ මත පලකරන්න අවස්ථාව තියනවා නමුත් ජනාධිපතිවරණයේදී අපේ පක්ෂය විසින් කාටද සහය ලබා දෙන්නේ කියල නිල අවසන් තීරණයක් මේ වන තුරුත් අරන් නැහැ කාටද සහය පලකල යත්තේ කියලවත් අවසන් තීරණයක් අරන් නැහැ අපි සියලු අපේක්ෂකයින් සමග ඔවුන් කැමතිනම් සාකච්ඡා කරමු කියලයි අපි තීරණයක් අරන් තියෙන්නේ එවැනි සාකච්ඡා කිහිපයක් මේ වන විටත් පැවත්වෙමින් තියනවා ඒ සාකච්ඡා සියල්ල අවසන් වූ පසු ඔවුන් ගන්නා තීරණයට අනුව අපි තීරණයක් ගන්නවා කව්ද සුදුස්සා කියලා.. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS