ඊ යේ දිනයේ මාතර පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදු වූ ගැටුම තමන් සමබන්ධ යයි එජාප ඇමතිවරයෙකු විසින් මාධ්‍ය ඔස්සේ මත පතුරුවන බව පාර්ලිමේන්තු මන්ත‍්...
ඊයේ දිනයේ මාතර පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදු වූ ගැටුම තමන් සමබන්ධ යයි එජාප ඇමතිවරයෙකු විසින් මාධ්‍ය ඔස්සේ මත පතුරුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ සමබන්ධයෙන් නීතිමය කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විරුද්ද පිරිස් විසින් මුස්ලිම් ජනතාව නැවතත් නොමග යැවීමට උත්සාහ කරමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
-lankacnews

COMMENTS