දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෙළුම් කුළුණ වෙබ් අඩවිය විවෘත කරද්දී ජනපති රවටලා.. lock screen විවෘත කරලා පමණයි !
Homeප්‍රවෘත්ති

නෙළුම් කුළුණ වෙබ් අඩවිය විවෘත කරද්දී ජනපති රවටලා.. lock screen විවෘත කරලා පමණයි !

PropellerAds

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයට වැදගත්වූ උත...

විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක !
කොරෝනා වෛරසය සුව කිරීම සඳහා ඊශ්‍රායලය ඖෂධීය ඉන්හේලර්යක් හොයා ගනි.
විමල්ට බැන්න පොහොට්ටු මන්ත‍්‍රීන් සමාජ ජාලවල හාන්සියි.. දිගට හරහට කුණු බැණුම්.. සමහරුන් ගිණුම් ලොක් කර දමති…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයට වැදගත්වූ උත්සවයක බොරු තාක්ෂණික මවාපෑම් සිදුකිරීමට යාමෙන් එම තාක්ෂණයන් පිළිබද ජනතාව වැරදි අවබෝධයක් ලබාගැනීමට පෙලබීමට හැකිය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ සන්නිවේදන ක්ෂේත්‍රයට නව සන්ධිස්ථානයක් එක් කරමින් ඊයේ (16) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුළුණ විවෘත කෙරුණු අතර එහි සමරු ඵලකය නිරාවරණය ඇපල් අයිපෑඩක් හරහා එතුමන්ගේ අත්ලෙහි පවතින ජෛවමිතික දත්ත (biometric data) භාවිතා කරමින් සිදුකිරීමක් වුනු අතර එහෙත් එය බොරු මවාපෑමක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ගේ අත්ල තබන්නේ අයිපෑඩයේ අගුලු තිරයෙහි පවතින බිතුපත (lock screen wallpaper) මත බව එම අවස්තාව සුපරික්ශාකරිව දර්ශනය කිරීමේදී දැනගැනීමට ලැබේ.

මෙම අවස්තාව සමාජ ජාල මාධ්‍ය අඩවි වල මේ වනවිට විශාල වශයෙන් දැඩි කතාබහට මෙන්ම උපහාසයටද ලක්වෙමින් පවතින අතර ජෛවමිතික තාක්ෂණය වැනි තාක්ෂණයන් මෙසේ යම් මවාපෑම් උදෙසා යොදාගැනීම නිසා එවැනි ඉතා වැදගත් තාක්ෂණයන් කෙරෙහි ජනතාව වැරදි අවබෝධයක් ලබාගැනීමට පෙලබීමට හැකිය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙවැනි තාක්ෂණික දෑ සම්බන්ධයෙන් අවබෝධයක් නොතිබීමට හැකි අතර එහෙත් මෙවැනි උත්සව වැඩසටහන් සංවිධාන සිදුකරන පුද්ගලයන් හට ඒ තාක්ෂණික දැනුම නොමැති බව මෙවැනි වැදගත්වූ උත්සවයකදී බාහිර ප්‍රජාවට දර්ශනය වන්නට සැලැස්වීම ඉතාමත් අභාග්‍යසම්පන්න කරුණක් යැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දකින්නෙමු.

විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ සන්නිවේදන ක්ෂේත්‍රයට ඉතා වැදගත්වූ උත්සවයකදී මෙවැනි බොරු මවාපෑම් සිදුකිරීම කිසිසේත්ම අනුමත කිරීමක් සිදුකල නොහැක.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෙළුම් කුළුණ වෙබ් අඩවිය විවෘත කරද්දී ජනපති රවටලා.. lock screen විවෘත කරලා පමණයි !
නෙළුම් කුළුණ වෙබ් අඩවිය විවෘත කරද්දී ජනපති රවටලා.. lock screen විවෘත කරලා පමණයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuZHA6s9HRdTe8X3BAsXVOFRkQzjuJiBTfUP0E4FlEwGR-6NCxp-PT6udZwsJeaKYAS656_OKk_M9NbPwhW6buqmgyO4cIeqQaaZuZsu-e-KRavVuzNjVlCJOpPh0shCzu3LiduZLRnXG8/s320/454788.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuZHA6s9HRdTe8X3BAsXVOFRkQzjuJiBTfUP0E4FlEwGR-6NCxp-PT6udZwsJeaKYAS656_OKk_M9NbPwhW6buqmgyO4cIeqQaaZuZsu-e-KRavVuzNjVlCJOpPh0shCzu3LiduZLRnXG8/s72-c/454788.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/lock-screen.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/lock-screen.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy