දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක !
Homeප්‍රවෘත්ති

විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක !

PropellerAds

පෙ රමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි.දිසානායක මහතා පැ...

කොළඹ සරසවි ඇදුරෝ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට එරෙහිව එළියට බහියි - දොස්තරවරුන්ගෙනුත් ජනපතිට ලියුමක්!
රට වසා දමනු හැර විකල්ප කිසිවක් නෑ - සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක
පාස්කු ප්‍රහාරයට දවස් දෙකකට කලින් ගැලණිගමදී අල්ලපු ලොරි මොනවාද? - පාස්කු ප්‍රහරය ගැන හරීන්ගෙන් බරපතල හෙළිදරව්වක්
පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි.දිසානායක මහතා පැවසිය. එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (13) දින ගිනිගත්හේන පක්ෂ කාර්යයාලයේ පැවති මහජන දිනයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ.

පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය.

පක්ෂයක් ඇතුලේ විවිධ මත තියෙනවා, පක්ෂයක් ඇතුලේ සාකච්ඡා කරලා ගන්නා මතය තමයි එලියට අරගෙන එන්නේ.

පෙරමුණක පක්ෂ ගණනාවක් එකතු වෙලා කටයුතු කරනකොට , පක්ෂ පක්ෂ අතර අනන්‍යතාවයක් තියෙනවා.

විරවංශගේ පක්ෂයෙත්, පොදු ජන පෙරමුණෙත් ,කොමියුනිස්ට් පක්ෂයෙත් , ඒ අයට අනන්‍ය වු ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙලවල් තියෙනවා.

පෙරමුණ තුල යම් කිසි මතවාදයක් ඇති වුවහොත් ඒක පෙරමුණ තුල සාකච්ඡා කරන්න ඕනි.

පක්ෂයක් තුල කටයුතු කරන අයුරු සහ පෙරමුණක් තුල කටයුතු කරන අයුරු පිලිබදව තියෙන අනවබෝධය තමයි මේකට හේතුව.

ඒ ප්‍රශ්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇගට අරගෙන නැ.

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිතුමා අපේ පක්ෂයට විශාල ශක්තියක්, එතුමාට තරුණ බලයක් , මුල්‍ය ශක්තියක් තිබුණ අපිට හිටිය හොද සගයෙක්.

නමුත් ඔහු ගැටුණේ අපේ පක්ෂයේ හිටපු ජෙෂ්ඨ සමාජිකයෙක් එක්ක.

ඒ ගැටුමේදි වෙඩි හුවමාරුවක් සිදු වුණා, එක්කෙනෙක් දෙන්නෙක් මරුණා, ඒක බරපතල මිනි මරුම් පිලිබදව කාරණයක්.

අධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය දේශපාලන පලි ගැනිමක් කරා කියලා කියටවත් කියන්න බැ.

ඒක ස්වාධින අධිකරණයකට කරන බලවත් අපහසයක්. වරදක්.

නමුත් ඒ අධිකරණ තින්දුවේ අඩුවක් මන් දකිනවා, එම නඩුව විභාග වෙද්දි  පළමු වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ දුමින්ද සිල්වට.

මෙම මාධ්‍යය සාකච්ඡාවේදි එස්.බි දිසානායක මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල අඩු කිරිම, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම යන කරුණු පිලිබදව අදහස් දැක් විය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක !
විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFs40kt7w3RXrDrhunBgFQwS2k8muC6oeKMxac6yB0-Agw7AUdow8U_t-PLCCcWwd4QuwuwIyDFdQGedEonJUcKKfgPXvLRyGv2bXzBjOoyVjfEuzlATnnQ8vKpHNLVBz4cZPdKcyrmEE/s320/sb-disanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFs40kt7w3RXrDrhunBgFQwS2k8muC6oeKMxac6yB0-Agw7AUdow8U_t-PLCCcWwd4QuwuwIyDFdQGedEonJUcKKfgPXvLRyGv2bXzBjOoyVjfEuzlATnnQ8vKpHNLVBz4cZPdKcyrmEE/s72-c/sb-disanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_359.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_359.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy