ජ නාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමට තමන් කොන්දේසි වලට යටත් නොවන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ජනාධිපති අපේක්ෂකත්ව...
ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට තමන් කොන්දේසි වලට යටත් නොවන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් කොන්දේසිවලට එකග විය යුතු බවට පලවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන බවත් කොන්දේසි සහිත ජනාධිපති අපේක්ෂකත්වයනට තමන් සූදානම් නැති බවත් ඔහු සදහන් කරයි.
කොන්දේසි දැමීමක් ගැන මෙතෙක් තමනට දන්වා නැති බවත් කී ඔහු රටේ, පක්ෂයේ, පෙරමුණේ හෝ තමන්ගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකට විකුණා වාසි ගැනීමට තමන් සූදානම් නැති බවත් කියා සිටියේය.

COMMENTS