ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඒ සඳහා වන ගිවිසුම්ගත වීම ඉදිරි සතියේ දී සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව ඉක්මනින්ම කැඳවාගෙන යෝජනා සම්මත කරගෙන එළැඹෙන සතියේ මෙම ගිවිසුම්ගත වීම සිදු කරන බවත් ඔහු කියා සිටියේය.
සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලේය.

COMMENTS