එ ක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇත්තේ බල පොරයක් ජනාධිපති අපේක්‍ෂක ධූරය සඳහා තරගයක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි. එම තරඟය ඇතිවී...
එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇත්තේ බල පොරයක් ජනාධිපති අපේක්‍ෂක ධූරය සඳහා තරගයක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.
එම තරඟය ඇතිවී තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඉතා පහසු අපේක්ෂකයෙක් වීම නිසා බව ද ඔහු කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පහසුවෙන් පරාජය කර ජනාධිපති වීමට හැකි නිසා මෙම උණුසුම් තරඟය එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන්නේ ද ඔහු පැවසීය.
කෙසේවෙතත් නියම මොහොතේදී සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට පක්ෂය කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මාධ්‍යවේදීන් කල විමසීමකදී රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS