කො ළඹ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ...
කොළඹ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර ඇත.
ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම චෝදනාව චීනයේ ප්‍රධාන සමාගමකට එල්ල වන බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන චීනයේ වගකිවයුතු ආයතන කිහිපයකින් විමසුවද මෙතෙක් ඔවුන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බව එම මාධ්‍යවල සඳහන් වෙයි.
ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය ලෝකයේ ප‍්‍රධානතම අයෝජකයා වන චීන රජයට ගෝලීය මට්ටමින් දැඩි කැළලක් වනු ඇති බවද දැක්වෙයි.
කෙසේ වෙතත් චීන සමූහාණ්ඩුව මෙය ඉතා බරපතල ලෙස සලකා ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා කොළඹ නෙළුම් කුළුණ විවෘත කරමින් කියා සිටියේ ඊට අත්තිකාරම් ලෙස රුපියල් බිලියන දෙකක් ලබාදුන් බවත් එම මුදල මෙන්ම එය ලබාගත් චීන සමාගම ද අතුරුදහන් වී ඇති බවයි.

COMMENTS