ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු වන අකිල ධනංජයහට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ලබාදී තිබෙනවා. ඒ ඔහු ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදි සහගත බවට...
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු වන අකිල ධනංජයහට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ලබාදී තිබෙනවා. ඒ ඔහු ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදි සහගත බවට ඔප්පු වීමෙන් අනතුරුවයි.
ඒ අනූව 2020 වසරේ අගෝස්තු මස 29 වනදා දක්වා ඔහුට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් ලබාදී තිබෙනවා.
මීට පෙරද අකිල ධනංජයහට වැරදි පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වුනා.

ඒ අනූව 2020 වසරේ අගෝස්තු මස 29 වනදා දක්වා ඔහුට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් ලබාදී තිබෙනවා.
මීට පෙරද අකිල ධනංජයහට වැරදි පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වුනා.

COMMENTS