ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන පක්ෂ වල සාමාජිකත්වය ගෙන සහ ඒවාට අනුග්‍රහය දක්වන සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන පක්ෂ වල සාමාජිකත්වය ගෙන සහ ඒවාට අනුග්‍රහය දක්වන සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවක් ඇතිව තිබේ.
වර්තමාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන මන්ත්‍රීවරුන්ට මෙම පරීක්ෂණය කැඳවීම් කැඳවීමට නියමිතය.
ඊට පෙර දෙසතියක කාලයක් ඇතුළත නිදහසට කරුණු දක්වා වූ ලිපි යැවීමට ඉහළ පෙලේ සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
නිදහසට කරුණු නොදක්වන්නේනම් විනය පරීක්ෂණ ක්‍රියාත්මක වීමට යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.
මෙම ක‍්‍රියාවලියේ අවසානය බොහෝ දුරට එම පිරිසගේ මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම වනු ඇතැයිද එහිදී සාකච්චා වී ඇත.

COMMENTS