ශ්රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දන්වා ඇත. ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍ර...
ශ්රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දන්වා ඇත.
ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ඒ බව මැතිවරණ කොමිසමට දන්වන ලද බවයි.
තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වනු ඇති බවයි.
මෙම තත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පැවැත්වෙන නව සන්දාන සාකච්චා ඉදිරියට ගමන් කිරීමට අවිනිශ්චිත තත්වයක පවතී.

COMMENTS