ඉ දිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වන බව ඒ මහතාට හිතවාදී සමාජජාල පිටුවල...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වන බව ඒ මහතාට හිතවාදී සමාජජාල පිටුවල වාර්තා කළ කරමින් ඇත.
එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් වෙන්නම් පක්ෂයකින් හෝ ඔහු ජනාධිපතිවරණයට තරග කරන බව ද එම වාර්තාවන් කියයි.
මේ අතර ඇතැම් වාර්තාවන්හි දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ පෙරමුණකින් ඉදිරිපත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් ඇති බවය.
සජිත් පේ‍්‍රමදාස මහතා වෙනත් පක්‍ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වැදගත්කම ඇතැම් සමාජ ජාලා පිටුවල දීර්ඝ ලෙස විස්තර කර ඇත.
කෙසේ වෙතත් ඊයේ අලුයම මාධ්‍ය හමුවූ පේමදාස මහතා කියා සිටියේ තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ හැර වෙනත් පක්ෂයකට එක් නොවන බවය.

COMMENTS