එ ක්සත් ජාතික පක්‍ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී හොද තීන්දුවක් ගැනීමට හැකිවේවා යයි තම ප‍්‍රාර්ථනය බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත...
එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී හොද තීන්දුවක් ගැනීමට හැකිවේවා යයි තම ප‍්‍රාර්ථනය බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය නිසා හැම දෙනාම පිස්සු වැටිලා වගේ සිටින බවද ඇය සදහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා සොයා ගැනීමට බැරි තත්වයක් උදා වී ඇතැයිද ඇය පැවසීය.
එදා යහපාලනය වෙනුවෙන් එක් වූ පිරිස් අද බේද භින්න වී ඇතැයිද ඇය සදහන් කලාය.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.

COMMENTS