ඉ දිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බව එජාප ආරංචි මාර්ග වාර්තා කරයි. අගමැති රනිල් වික්‍රමසිං...
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බව එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වෙත සිය ස්ථාවරය දැනුම් දෙමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමනට ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය අවශ්‍ය බව ඔහු සඳහන් කර ඇත.
මේ හේතුව මත කතානායකවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් ඇමතූ බව වාර්තා වෙයි.
නමුත් එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් සාකච්ඡා වූ දේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුනේ නායකයන් සදහන් කරන්නේ කිසිදු හේතුවක් මත ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපති අපේක්ෂකයා ඉවත්වීමක් සිදු කර නොගන්නා බවයි.

COMMENTS