කි ලිනොච්චිය මාන්කුලම් ඒ-9 ප්‍රධාන මාර්ගයේදී මුරුගණ්ඩි ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස...
කිලිනොච්චිය මාන්කුලම් ඒ-9 ප්‍රධාන මාර්ගයේදී මුරුගණ්ඩි ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.
වවුනියාව දෙස සිට කිලිනෝච්චියට ගමන්ගත් කාර් රථය කිලිනොච්චියේ සිට වව්නියාව දෙසට ගමන්ගත් පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත බවටත් අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර බස් රථයේ රියදුරු මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් කාර් රථයට බරපතල හානි සිදුව තිබූ අතර එහි රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටත් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64 ක් වූ කොලඹ බම්බලපිටියේ පදිංචි කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ක්‍රියාකාරිකයෙකු බවටද මාන්කුලම් පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති අතර මාන්කුලම් පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS