2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට දේරා්හීන් හඳුනා ගත හැකිවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ල...
ඔහු පවසන්නේ ඇතැමුන් මේ වනවිටත් ගොඩ ලොකු යයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර යාමට සූදානමින් සිටින බවයි.
දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගොස් සිටින පිරිස ශ‍්‍රීලනිපයේ දැනට ඉන්නේ තුන්දෙනයි හතර දෙනයි කියමින් එම පැත්තට කතා කරන බවද ඔහු සඳහන් කළේය.
ශ‍්‍රීලනිප මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.
COMMENTS