ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රි...
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව ඔක්තෝබර් මස 7 වනදා නාමයෝජනා කැඳවීම කරන බවත් නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් එකී ආරංචිමාර්ග කොමිසම කියා සිටියේය
මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය පනතට අනුකූලව ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කරනු ඇතැයි වාර්තාවෙයි

COMMENTS