එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කර තිබෙනවා. මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ, පසුගිය ඔ...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කර තිබෙනවා. මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ, පසුගිය ඔක‍්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව ඔහුට සහාය දැක්වීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන් පිරිසගේය.
ඒ අනුව විජේදාස රාජපක්ෂ, ආනන්ද අළුත්ගමගේ, අශෝක ප්‍රියන්ත, එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද යන මන්ත්‍රීවරුන්‍ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත.
අශෝක ප්‍රියන්ත මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන අතර සෙසු මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරී පත්විය.
එස්.බී. නාවින්න මහතා ශ්‍රීලනිපය නියෝජනය කළද පසුගිය මහ මැතිවරණයේදී ඔහු තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි.

COMMENTS