දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Rauff Hakeem
Homeප්‍රවෘත්ති

Rauff Hakeem

PropellerAds

එ ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ ස...

ඇමති සහෝදරයන්ගේ ජාවාරම් ගැන හෙළිදරව්වක්
පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
අගමැති ගිය උත්සවයේ ජාතික ගීයට දෙවැනි තැන
ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය අවධානය යොමුකර තිබේ.
ඉදිරි ජනපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේ නම් සිය උපරිම සහාය ලබාදීමටද මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙන බව එම කොංග්‍රසයේ දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත නොහැකි තත්වයකට පත්වීමත් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යුක්තිය ඉටු නොවීමත් දේශපාලන ස්ථාවරයේ පවතින ගැටළුකාරී තත්වයත් මත ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් බහුතරයක් දෙනෙකු අතරේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින බව එම කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළහ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කරමින් මෙම ස්ථාවරයට පැමිණි බවත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වශයෙන්ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකම ස්ථාවරය සජිත් ප්‍රේමදාස පමණක් බවත් එම ප්‍රකාශකයා කීය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොපිළිගන්නා නායකයෙකුට ලබා දෙන්නේ නම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ විපක්ෂ බලවේග හා සාකච්ඡා කිරීම කෙරෙහිද දැඩි අවධානයක් යොමුව ඇතැයිද පැවසීය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ අතරේ ඇතිකරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබදවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Rauff Hakeem
Rauff Hakeem
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbkZZJPDwXS93GSpGakAUAJ0hOUryirnkM5DqDCfI6lpNDPaWpRBlz1cE_0WMMSR7XxLNuI9fwhFWMXtY-4XM3p_Wj9oYrzV4r5m7OUTR4fYvw7nvzefFPaLyFtmExgC_Qq-7KgIB3TVHF/s320/hakeem.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbkZZJPDwXS93GSpGakAUAJ0hOUryirnkM5DqDCfI6lpNDPaWpRBlz1cE_0WMMSR7XxLNuI9fwhFWMXtY-4XM3p_Wj9oYrzV4r5m7OUTR4fYvw7nvzefFPaLyFtmExgC_Qq-7KgIB3TVHF/s72-c/hakeem.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/rauff-hakeem.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/rauff-hakeem.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy