දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුවට

PropellerAds

ස ම්පත් බැංකුවේ තැන්පත් කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පවත්වන වෝහාරික විගණනය අඛණ්ඩව සිදුකරන බව රහස් පොලිසිය කඩ...

ජපානය පෙන්වා මුදල් වංචාකරමින් නීති විරෝධීව රට තුළ රැදී සිටි ජපන් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ළමයි පාසල්වලට දාන අයට වැඩ වරදින ලකුණු
මන්නාරම සමූහ මිණිවල පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයට අධිකරණයෙන් නැවතත් නියෝගයක්
ම්පත් බැංකුවේ තැන්පත් කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පවත්වන වෝහාරික විගණනය අඛණ්ඩව සිදුකරන බව රහස් පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ (22) දැනුම් දුන්නේය. සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධව මෙතෙක් සැඟව සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද රහස් පොලිසිය දන්වා සිටියේය.
ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයකු වන කැළුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

සම්පත් බැංකුවේ ඉහළ පෙළේ තනතුරු දරන පිරිසක් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇත්තේ ඉතා සැලසුම් සහගතව බව රහස් පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වැනිදා කැඳවන ලෙසත් එදිනට වෝහාරික විගණනයට අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නීතිඥ නලින් දිසානායක හා නීතිඥ කපිල වලිසුන්ද යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.සම්පත් බැංකුව වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුවට
සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-85o23uOfbDEaz7GzBaCChZh3gG1oy6BIlLXOu5sB98buGpiLWd5ZVAdvlATRptRY_z0_5lMSIHWy98qbQ9KP6rgiKpHmYdwle3jG9wEtMLe-UsgmWWWM0Zh5eGC4jpbd63DnMJqn3sbG/s320/c65e1214ba283ed527cbb9fd88159c3f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-85o23uOfbDEaz7GzBaCChZh3gG1oy6BIlLXOu5sB98buGpiLWd5ZVAdvlATRptRY_z0_5lMSIHWy98qbQ9KP6rgiKpHmYdwle3jG9wEtMLe-UsgmWWWM0Zh5eGC4jpbd63DnMJqn3sbG/s72-c/c65e1214ba283ed527cbb9fd88159c3f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_891.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_891.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy