නැ ගිටිව් දමිළයිනි නොහාත් පිබිදෙවි දමිළයිනි තේමාව වූ උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතා විසින් සංවිධානය කරන ලද එළුහ ත...
නැගිටිව් දමිළයිනි නොහාත් පිබිදෙවි දමිළයිනි තේමාව වූ උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතා විසින් සංවිධානය කරන ලද එළුහ තමිල් වැඩසටහන එලඹෙන සැපත්ම්බර් මාසයේදී පැවත්වීමට පියවර ගෙන ඇත.
එළුහ තමිල් පැවත්වීඹට පෙර මේ දිනවල යාපනය නල්ලූර් කෝවිලේ පැවත්වෙන දේව මෙහෙයකටද උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතා ආශිර්වාද ලබාගැනීමකටද සහභාගී විය.
එලඹෙන සැපතම්බර් මස 16 වනදා එළුහ තමිල් වැඩසටහන යාපනයේදී පැවත්වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවටත් එය මෙවර ඉතා ඉහලින් පැවත්වීමේ බලාපොරොත්තුවක් ඇති බවටද නල්ලූර් කෝවිලෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා පවසා තිබුණි.
එළුහ තමිල් වැඩසටහන මීට පෙර උතුරු නැගෙනහිර පවත්වා පසුව එය නැවත්වීමට පියවර ගෙන තිබුණු අතර මේ වසරේදී නැවතත් එය පැවත්වීම මගින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ පක්ෂය වූ ටී.එම්.කේ පක්ෂ ප්‍රචාරණයටද වාසියක් කර ගැනීම සී.වී.විග්නේශවරන්ගේ අරමුණ වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS