දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි!
Homeප්‍රවෘත්ති

ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි!

PropellerAds

ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද...

හෘදයාබාදයක්… හරීන් ප‍්‍රනාන්දු රෝහලේ..
රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න
සුදුලූණු වංචාව ගැන කටඋත්තර ගන්න මාධ්‍යවේදීන් කැඳවන්න එපා - අගමැති CIDයට දන්වයි
ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි.

මෙම උද්ධමනය ලෝකය මුහුණ දෙන කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවන උද්ධමනය අනුව ආරාධනා කර කැඳවාගත් උද්ධමනයක් බවද ඔහු පැවසීය.

ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේයි.

මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරත් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මෙය තවදුරටත් ඉහළ යාමට නොදී පාලනය කරගත නොහැකි වුවහොත් සමස්ත ආර්ථිකයටම ඉතා විශාල බලපෑමක් ඇති විය හැකි බව ද ඔහු අවධාරණය කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි!
ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPK9cL903uUSHpk2C0Jmsi2q_OZZRUp6hlT8YLy9czqm35YNi6wRhvYpscTnRGcjtr6bGmoxOlS7WWrIycs7kWAfiiDnoD3QXn8q0BfrpOwb7FJ8igWl5nZgTJoToIkDC3acWSpXMFxEPO/s320/janak.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPK9cL903uUSHpk2C0Jmsi2q_OZZRUp6hlT8YLy9czqm35YNi6wRhvYpscTnRGcjtr6bGmoxOlS7WWrIycs7kWAfiiDnoD3QXn8q0BfrpOwb7FJ8igWl5nZgTJoToIkDC3acWSpXMFxEPO/s72-c/janak.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_538.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_538.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy