ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙක් බව දෙමළ ජාතික ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා පවසයි. ඒ හේතුවෙන් දෙමළ ජනතාවක් කිසිවෙක් ඔහුට ඡන්දය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ කිලිනොච්චියේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා එළිපිටම දමිළ ජනතාව ඝාතනය කළ අයෙක් බවද පැවසූ ඔහු විසි වන සියවසේ සිටි හිට්ලර්ගෙන් පසු ජන සංහාරයක් සිදු කළ නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකය විසින් හඳුන්වා දෙන බවද සඳහන් කළේය.

COMMENTS