ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇති ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි තොරතුරු පැතිර යමින් තිබේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතිවී තිබෙන තත්වය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට සූදානමක් ඇති බව එම ආරංචි තොරතුරුවලින් කියැවේ.
එසේ වුවවොත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකිවනු ඇත ඇති බව සාකච්චාවක්ද ඇතිව තිබේ.
මේ සම්බන්ධයෙන් ඇතැම් ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද ඉඟි පළවී ඇත.
ඇමති සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය දිනවල කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා 10කදී පමණ අගමැතිකම ගන්නා ලෙස ආරාධනා කළ බවයි.
නමුත් පක්ෂය වෙනුවෙන් තමන් එසේ නොකළ බව ද මහතා සඳහන් කළේය.

COMMENTS