සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය රුක...
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදය සඳහන් කරයි.
එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පිටපතක් සහිතව සෞඛ්‍ය ඇමතිනිය වෙත මෙම ඉල්ලීම ලිඛිතව යොමු කර තිබේ.
තම සංගමය ඉදිරිපත් කරන චෝදනා සැලකිල්ලට ගෙන ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
COMMENTS