එ ළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන්නේ කුමන පාර්ශ්වයකට දැයි තීරණයක් මෙතෙක් ගෙන නැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර...
එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන්නේ කුමන පාර්ශ්වයකට දැයි තීරණයක් මෙතෙක් ගෙන නැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තම සන්ධානයෙන් ඉදිරිපත් කරන්නේ නැතැයි ද කී ඔහු තම ගැටළුවට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මත පදනම්ව සන්ධානයක් ලෙස සහාය දී ගැක කටයුතු කරන බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අපේක්‍ෂකයන්ද ස්ථීර ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමල සන්ධානය රැස්වී ස්ථිර තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අපේක්‍ෂකයන්ද ස්ථීර ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමල සන්ධානය රැස්වී ස්ථිර තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

COMMENTS