ඉ දිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි ඉදිරියේදී නාම යෝජනා දුන් පසු තීරණය කරව බව ඇමති රිෂාඩ් බදියුදීන් මහතා සදහන් කරය...
ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි ඉදිරියේදී නාම යෝජනා දුන් පසු තීරණය කරව බව ඇමති රිෂාඩ් බදියුදීන් මහතා සදහන් කරයි.
ඉදිරියේදී සහාය දෙන්නේ කාටදැයි දැන්ව කිව නොහැකි බවත් රටට ආර්ථිකයට හොද අයෙකුට පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බවත් ඔහු පැවසීය.
අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඉදිරියේදී සහාය දෙන්නේ කාටදැයි දැන්ව කිව නොහැකි බවත් රටට ආර්ථිකයට හොද අයෙකුට පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බවත් ඔහු පැවසීය.
අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS