ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබෙන ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා තමනට සඳහා සුදුසුකම් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබෙන ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා තමනට සඳහා සුදුසුකම් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
රටේ ජනතාව ඉල්ලන්නේ ඇමරිකාවෙන් ආනයනය කළ පුද්ගලයෙක් නොවන බව ද ඔහු සඳහන් කරයි.
තමන් පිළිවෙළට දේශපාලනය කරමින් පාර්ලිමේන්තු පැමිණි කෙනෙක් බවත් ඒ නිසා තමන්ට ඇති සුදුසුකම් ගෝටාභය රාජපක්ෂ මහතාට නැති බවත් මන්ත්‍රීවරයා කියයි.
සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය කළ අය නැවතත් ඒවා නොකර සිටී යයි කිව නොහැකි බවත් හමුදාවේ නිලධාරියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මතතාට වඩා ජාතික ආරක්ෂාව ගැන අත්දැකීම් සරත් ෆොන්සේකා මහතාට ඇති බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS