පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභවේ මංගල රැස්වීම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද (05) ...
පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභවේ මංගල රැස්වීම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද (05) රැස්විය.
නව ඡන්ද ක්‍රමය හේතුවෙන් කොළඹ නගර සභාවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 55 සිට 119ක් දක්වා මන්ත්‍රී ආසන 64කින් වර්ධනය විය.
නගර සභා රැස්වීම පැවැත්වීමට කොළඹ නගර සභාවේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය කොළඹ නව නගර සභාවේදී රැස්විය.
COMMENTS