දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්
Homeප්‍රවෘත්ති

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්

PropellerAds

දුර්ලභ වර්ගයේ මුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්  නිය...

news alert
ජනපති ඉදිරියේම සණස නිර්මාතෘගෙන් සැර කතාවක්!
Breaking News රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්

දුර්ලභ වර්ගයේ මුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්  නියම වී තිබේ.

වසර 20කට පෙර සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ජොද්පූර් අධිකරණය විසින් අද (05) දිනයේ සල්මන් ඛාන් අදාළ චෝදනාවට වරදකරු බවට තීන්දු කළේය.

ඒ අනුව ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් දසදහසක දඩයක් ද අධිකරණය විසින් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

1998 වර්ෂයේදී රාජස්ථාන් ප්‍රාන්තයේ චිත්‍රපටයක් රූගතකිරීමක් අතරතුර දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙකු ඝාතනය කළ බවට සුපිරි නළු සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණි.

52 හැවිරිදි සල්මන් ඛාන්ට අදාල දඬුවම සම්බන්ධයෙන් ඉහළ අධිකරණයකට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්
http://am.lk/media/k2/items/cache/741f82d90fed6f3b70c8072210359279_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_623.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_623.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy