ත මන් කිසිදු වරදක් කර නැති බව පොලිසිය විසින් පවසා ඇති බවත් තමනට එරෙහි චෝදනා ඇත්නම් පැමිණිලි කරන ලෙස පොලිස්පතිවරයා දන්වා ඇති බවත් ඇමති රිෂාඩ...
තමන් කිසිදු වරදක් කර නැති බව පොලිසිය විසින් පවසා ඇති බවත් තමනට එරෙහි චෝදනා ඇත්නම් පැමිණිලි කරන ලෙස පොලිස්පතිවරයා දන්වා ඇති බවත් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
එවන් තත්වයක් තිබියදී තමනට විරුද්ධව විශ්වාසභංග ගෙන එන්නේ දේශපාලන පලිගැනීමට බවද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් තමනට විරුද්ද ඔ්නෑම විශ්වාස භංගයකට මුහුණ දීමට සූදානම් යයිද ඔහු පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ වව්නියාව ප‍්‍රෙද්ශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
තමනට එරෙහි චෝදනා ඔප්පු කිරීමට දී තිබූ කාලය ලබා දුන් කාලයේදී කිසිදු වරදක් නැතැයි ඔප්පු වී ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

COMMENTS