දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දූෂිතයන්ට නාමයෝජනා දීලා, ඡන්දදායකයන්ට එයාලා එලවන්න කියන්න එපා - මල්වතු මහා නාහිමි
Homeප්‍රවෘත්ති

දූෂිතයන්ට නාමයෝජනා දීලා, ඡන්දදායකයන්ට එයාලා එලවන්න කියන්න එපා - මල්වතු මහා නාහිමි

PropellerAds

නා මයෝජනා හිමිවන දූෂිත පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කරන නිසා දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදිය යුතු යැයි මල්ව...

ඇමති දිගම්බරම් ඉල්ලා අස්වෙයි?
අදත් දිවයින පුරා වැසි - තද සුළං හා අකුණු අවධානමක්
ජනප්‍රිය නිළි කවිෂා රිය අනතුරට ලක්වු CCTV දර්ශන මෙන්න
නාමයෝජනා හිමිවන දූෂිත පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කරන නිසා දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදිය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පවසති.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ වූවන්ට අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු සම්පාදනය විය යුතු යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමඟ මහා නායක හිමියන් මේ බව කීහ.

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ අපේක්ෂකයන් සඳහා නිර්දේශිත මාර්තු 12 ප්‍රකාශනය පිළිබඳව දැනුවත් කිරීම සහ එහි පිටපතක් භාරදීම සඳහා මල්වතු මහ විහාරීය නිල ආරාමයට පැමිණි රෝහණ හෙට්ටිආරච්චි මහතා හමුවේ මහා නායක හිමියෝ තවදුරටත් මෙසේ සඳහන් කළහ.

ඉකුත් සමයේදීද ප්‍රකාශන සඳහා මහජන නියෝජිතයන් එකඟ වුවත් එය අනුගමනය කරන තත්ත්වයක් දකින්න ලැබුණේ නැහැ. දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් නොවිය යුතු බව අපේ මෙන්ම කාගේත් අදහසයි. නමුත් පවතින මැතිවරණ ක්‍රමය නිසා නීතිවිරෝධී කටයුතු පවා සිදුකළ දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තු වරම් ලබා ගැනීම කරනවා.

මැති ඇමතිවරුන් තමන්ට ලබා දෙන්නේ කුමන පහසුකම්ද යන්න පිළිබඳව සිතන ජනතාව වරප්‍රසාද වරදාන අපේක්ෂාවෙන් ඔවුන් පාර්ලිමේන්තුවට පත් කරනවා. එය ජනතාවගේ වරදක් නොවෙයි. පවතින ක්‍රමය වෙනස් විය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නුවර නදීක දයා බණ්ඩාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දූෂිතයන්ට නාමයෝජනා දීලා, ඡන්දදායකයන්ට එයාලා එලවන්න කියන්න එපා - මල්වතු මහා නාහිමි
දූෂිතයන්ට නාමයෝජනා දීලා, ඡන්දදායකයන්ට එයාලා එලවන්න කියන්න එපා - මල්වතු මහා නාහිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGNG26vkPspAHdZZsmhNUYO8Xle6CyIFM6AJbhgfHxEgQsd3jjChRDCFm6qaBPC985upSAs_FB2ynXGUR5Y2C8Hlz6X4Bgo2xLNu9c8hA9gfOQcQ4Ry7bXDWXXIlNfYtfHjSG1SBv3RLeD/s320/safe_image.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGNG26vkPspAHdZZsmhNUYO8Xle6CyIFM6AJbhgfHxEgQsd3jjChRDCFm6qaBPC985upSAs_FB2ynXGUR5Y2C8Hlz6X4Bgo2xLNu9c8hA9gfOQcQ4Ry7bXDWXXIlNfYtfHjSG1SBv3RLeD/s72-c/safe_image.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy