ජ නාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්චා කර ඇති බව පාර්ලි...
ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්චා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැවසීය.
පවතින තත්වය මත ජනාධිපතිවරණයේදී කවුරුන් තරග වැදුනද එක්සත් ජාතික පක්‍ෂය නියතවම පරාජය වන බව දන්නා නිසා එම අර්බුදය සමනය කර ගැනීම සදහා මෙම ඉල්ලීම කර ඇතැයිද ඔහු පැවසීය.
කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS