ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කරන ලෙස ඉල්ලා ලැබී තිබුණ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දැනුම් දී තිබ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කරන ලෙස ඉල්ලා ලැබී තිබුණ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය බලගැන්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සමගම පෙත්සම් 3 ක් යොමු විය.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කෙටුම්පත පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවතින අනුකූලතාවය ගැන මතයක් ප්‍රකාශ කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී ජනපති මෛත්‍රිපාල සිරිසේනට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ බාධාවක් නොපවතිනු ඇත.

COMMENTS