ඉ දිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෙන ඇති තීරණය වැරදි බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මෙරට...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෙන ඇති තීරණය වැරදි බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මෙරට මීලඟ රාජ්‍ය නායකයා විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදියෙකු බවත් ඔහුට ඉක්මනින් කේන්ති නොයන්නෙකු විය යුතු බවත් තමන්ගේ ප්‍රාර්ථනය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හොරණදී පැවති උත්සවයක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සහාය දැක්වීමට තීරණය කර ඇති බවට වාර්තා පළ වෙමින් තිබියදී මන්ත්‍රීවරයා විසින් මෙම අදහස් පල කිරීම විශේෂයකි.
වෙල්ගම මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම නවතා දමනු ලැබුවේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිති අපේක්‍ෂකයා බවට පත් කිරීමට විරුද්ද යයි චෝදනා කරමිනි.

COMMENTS