දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ට විරුද්ධව අගමැතිවරයා වංචා දූෂණ පරික්ෂණ අරඹද්දි සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට මහ බැංකු තුරුම්පුවෙන් ගහයි..
Homeප්‍රවෘත්ති

සජිත්ට විරුද්ධව අගමැතිවරයා වංචා දූෂණ පරික්ෂණ අරඹද්දි සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට මහ බැංකු තුරුම්පුවෙන් ගහයි..

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර යුතු බවට මෙහෙයවන ඇමතිවරු සහ මන්ත්‍රිවරුන්ට එරෙහිව පුළුල් පරික්ෂණයක් ...

සජිත්ට පක්‍ෂය ඇතුලෙන් දැඩි විරෝධයක්..
ගෝටාභයට විරුද්දව බදියුදීන් නඩු දමයි..
උසාවිවල සාක්ෂි කූඩු ඉවතට
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර යුතු බවට මෙහෙයවන ඇමතිවරු සහ මන්ත්‍රිවරුන්ට එරෙහිව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

සුජිව සේනසිංහ සහ අජිත් පී පෙරේරා අමාත්‍යවරුන්ට විනය පරික්ෂණයක් මෙන්ම හරීන්,සුජිව,මංගල සමරවීර යන අයගේ අමාත්‍යාංශවල අක්‍රමිකතා සොයා දූෂණ වංචා චෝදනා ලෙස සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ෂණයක් කිරිමට උපදෙස් දී තිබේ.

මීට අමතරව අදාල ලිපි ගොනු මාධ්‍යට නිකුත් කිරිමට තිරණය කර ඇති අතර එජාප ප්‍රබලයෙකුට අයත් එජාප හිතවාදි වෙබ් අඩවි වල පල කිරිමට ද තිරණය කර ඇත.

මේ අනූව එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි බලපෑම් පක්ෂය තුළ බලපෑම් ඇති කරන සියලු දෙනාට වංචා දූෂණ චෝදනා සහ සහ පෞද්ගලික ජිවිතයේ විිවිධ කාරණා ප්‍රසිද්ධ කිරිමට ද කටයුතු සලසා තිබේ.

මංගල සමරවීර,මලික් සමරවික්‍රම අමාත්‍යවරුන්ගේ විවිධ අක්‍රමිකතාවයන් පිළිබදව ලිපි ගොනු ඇති බවට විවිධ පාර්ශවයින් මාර්ගයෙන් අමාත්‍යවරු දෙදෙනාට පූර්ව අනතුරු ඇගවීම් කර තිබේ.

මේ අනූ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සියලුම අමාත්‍යවරු සහ මන්ත්‍රිවරු මර්ධනය කිරිම අග්‍රමාත්‍යවරයාට හිතවාදි කණ්ඩායම් විසින් ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් අදාල කරුණු දෙස අවධානයෙන් බලා සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සවස ගත් හදිසි තීරණයකට අනූව මහ බැංකු බැදුම්කර වංචාව පිළිබදව විමර්ෂණ සහ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සදහා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහ මහ බැංකු අධිපතිවරයා කැදවා තිබුණි.

ඒ අනූව ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර සිටියේ ඉතා හැකි ඉක්මනින් රජයට අහිමි වන මුදල අය කරගැනිමටත්,වැරදිකරුවන්ට දඩුවම් දීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බව ය.

මේ අනූව ඉදිරි මාස දෙක තුළ දී මේ පිළිබදව පරීක්ෂණ සිදු කර අවසන් කරන බව නිතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.

මේ අතර ඊයේ දිනයේ දී ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී මුල්‍ය වංචා චෝදනාවන්ට ලක් ව තිබෙන ජාත්‍යන්තර වරෙන්තු නිකුත් තොට ඇති අර්ජුන් මහේන්ද්‍රන් සහ උදයංග විරතුංග යන දෙදෙනා මෙරටට හැකි ඉක්මනින් ගෙන්වන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටී.

මහ බැංකු බැදුම්කර විමර්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබදව දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරන ලෙස අදාල අංශවලට ද උපදෙස් ලබා දීම සිදු කරන ලදි.

එජාපයේ තරුණ ඇමතිවරු සහ මන්ත්‍රිවරුන්ගේන් දේශපාලන පලිගැනිම් සිදු වන අවස්ථාවකදී අනපේක්ෂිත මොහතක දී ජනාධිපතිවරයා විසින් මහ බැංකු විමර්ෂණය කඩිනම් කිරිම සජිත් පාර්ශ්වයේ තරුණ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ගත් පියවරක් ලෙස කතාබහත් ඇති ව තිබේ.

– andaharaya
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ට විරුද්ධව අගමැතිවරයා වංචා දූෂණ පරික්ෂණ අරඹද්දි සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට මහ බැංකු තුරුම්පුවෙන් ගහයි..
සජිත්ට විරුද්ධව අගමැතිවරයා වංචා දූෂණ පරික්ෂණ අරඹද්දි සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට මහ බැංකු තුරුම්පුවෙන් ගහයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaf09W14ClHpd3oFEbzppcoKSKlE3qOP1ur3xHOMWBv_q_G1L4Y9LxI7MXifLnGKFaJzsa3iaIpQuXbhAFbGjga2ehvli9B3hm9ewAbZ6ELy6XWkg6w4bsUAn6qpvngtUxeD0fW0tgk-Up/s320/mithr-sajiths.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaf09W14ClHpd3oFEbzppcoKSKlE3qOP1ur3xHOMWBv_q_G1L4Y9LxI7MXifLnGKFaJzsa3iaIpQuXbhAFbGjga2ehvli9B3hm9ewAbZ6ELy6XWkg6w4bsUAn6qpvngtUxeD0fW0tgk-Up/s72-c/mithr-sajiths.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_185.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_185.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy