ශ්‍රී ලංකාවේ සිදුවූ සියලුම අපරාධ වලට රාජපක්ෂවරුන් හා ඔවුන් සමග සිටින බලවේග කෙසේ හෝ සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ප්‍රධාන ල...
ශ්‍රී ලංකාවේ සිදුවූ සියලුම අපරාධ වලට රාජපක්ෂවරුන් හා ඔවුන් සමග සිටින බලවේග කෙසේ හෝ සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ එම මජර දේශපාලන සංස්කෘතිය පරාජයට පත් කළ යුතු බවයි.
මෙම සංස්කෘතිය පාලන සංස්කෘතිය පරාජය කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයට බවද ඔහු පැවසුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පැවසූහ තම පක්ෂය බලවේගය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි වුවද සඳහන් කළේය.
ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජන රැුල්ලක් නැති බවත් සිටින්නේ පස්සෙන් යන මැදමුලනේ වහල්ලු ටිකක් පමණක් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඩාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කරවන ලද ඊබ‍්‍රාහිම් නම් ව්‍යාපාරිකයා පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන ලද ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වන අතර ඒ හේතුවෙන් ඔහු අදටත් රදවාගෙන ප‍්‍රශ්න කරමින් සිටී.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා එම පක්‍ෂය විසින් මෙතෙක් හෙලි කර නැත.

COMMENTS