දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උ.පෙළ විභාගයේ කාල සටහනේ ලොකු අවුලක් - විභාග දෙපාර්තමේන්තුව මඟ අරී
Homeප්‍රවෘත්ති

උ.පෙළ විභාගයේ කාල සටහනේ ලොකු අවුලක් - විභාග දෙපාර්තමේන්තුව මඟ අරී

PropellerAds

මෙවර උසස් පෙළ විභාගයට අදාළව කාලසටහන් ගැටළුවක් හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකුට එහි සිංහල විෂය පළමු ප්‍රශ්න පත්‍රය මඟ හැරී යාමේ පුවතක් වාර්තා ව...

ෂම්මිලා කෝප් කමිටුවේ.. ගාලගෝටියක් වෙයි.. ක්‍රීඩක ආබාධවලට වන්ෂෝට් දොස්තරගේ බෙහෙත්වලින් අතුරු ආබාධ…
සම්මානය ගන්න යන්නේ ඉතාම දුකින්.. ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලීම උඩ බලාගෙන කෙළ ගැසීමක්.. ක‍්‍රිකට් හදන්න අප සූදානම්..- අරවින්ද
මහෙස්ත්‍රාත් අභිමතය පරිදි පුද්ගලයින් ඕනෑම කාලයක් රඳවා ගැනීමේ රෙගුලාසි බලරහිත කරයි
උ.පෙළ විභාගයේ කාල සටහනේ ලොකු අවුලක් - විභාග දෙපාර්තමේන්තුව මඟ අරී

මෙවර උසස් පෙළ විභාගයට අදාළව කාලසටහන් ගැටළුවක් හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකුට එහි සිංහල විෂය පළමු ප්‍රශ්න පත්‍රය මඟ හැරී යාමේ පුවතක් වාර්තා විය.

අදාළ සිසුන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් විභාග කාලසටහනේ විභාග ආරම්භ වන වේලාව නියමිත වේලාවට පසුව සටහන් වී තිබීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වී ඇති බවයි ගුරු සංගම් පෙන්වා දෙයි.

උසස් පෙළ විභාගයේ සිංහල විෂය පළමු ප්‍රශ්න පත්‍රය පසුගිය 11 වැනිදා පැවැත්විණි.

කෙසේ වෙතත්, විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබූ කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමට ගිය සිසුන්ට එදින සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමටයි.

ඒ, ඔවුන් විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන විට එම ප්‍රශ්න පත්‍රය අවසන් වී තිබීම හේතුවෙනි.

එම සිසුන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් කාලසටහනේ විභාග ආරම්භක වේලාව පස්වරු 12.30 ලෙස දක්වා තිබුණත්, ප්‍රශ්න පත්‍රය ආරම්භ වී ඇත්තේ පෙරවරු 08.30 ටය.

එහිදී තමන් මුහුණදුන් අසීරුතාව පැහැදිලි කළ බණ්ඩාරවෙල සීවලි මහා විද්‍යාලයේ සිසුවියක්, හල්දුම්මුල්ල වල්හපුතැන්න ජාතික පාසලේ සිසුවියක් සහ අම්පාර ප්‍රදේශයේ පෞද්ගලික විභාග අපේක්ෂිකාවක් කියා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට නොහැකිවූ බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට අදාළ කාලසටහන් ගැටළුව නිවැරදි කර විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා තිබෙන අයුරු දක්නට ලැබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රවේශ පත්‍රයේ පමණක් සඳහන් නියමිත කාල වේලාව තෝරා ගැනීමට අපේක්ෂකයින් කටයුතු කළ යුතු බවය.  

මෙම ගැටළුව මතුවූ පසුගිය 11 වන සෙනසුරාදා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ විභාග දෙපාර්තමේන්තුව ප්‍රවේශ පත්‍රයේ සඳහන් වේලාව හඳුනා ගෙන විභාගයට ඉදිරිපත් විය යුතු බවට උසස් පෙළ සිසුන් දැනුම්වත් කිරීමද විශේෂත්වයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උ.පෙළ විභාගයේ කාල සටහනේ ලොකු අවුලක් - විභාග දෙපාර්තමේන්තුව මඟ අරී
උ.පෙළ විභාගයේ කාල සටහනේ ලොකු අවුලක් - විභාග දෙපාර්තමේන්තුව මඟ අරී
http://am.lk/media/k2/items/cache/490ec23a312deb47b05c7465c85311f7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_381.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_381.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy