එ ජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍ර...
එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා පවසයි.
ඒ සදහා ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇතැයිද ඔහු සදහන් කලේය.
කෙසේ නමුත් එජාපයෙන් අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයි පූර්ණ විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

ඒ සදහා ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇතැයිද ඔහු සදහන් කලේය.
කෙසේ නමුත් එජාපයෙන් අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයි පූර්ණ විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

COMMENTS