දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාඨලී සැරසෙන්නේ ජනපතිවරණයටද? - ප්‍රචාරණ වියදමට මිලියන 580ක් !
Homeප්‍රවෘත්ති

පාඨලී සැරසෙන්නේ ජනපතිවරණයටද? - ප්‍රචාරණ වියදමට මිලියන 580ක් !

PropellerAds

පි විතුරු හෙළ උරුම පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළ අතර මහනගර හා ...

එජාපය දෙකඩ වෙනවා.. සජිත්ගේ කඩාකප්පල්කාරී කල්ලිය එහි වරදකරුවෝයි..
අගමැති ව්‍යවස්ථාවේ 48 වගන්තිය කඩයි.. අගමැති ඉවත් කරන්න ජනපතිට බලය එයි.. තීන්දුව ජනපති අතේ..
එන්නෙ නෑමයි කියූ ශ‍්‍රිලනිප ලොක්කෙක් පොහොට්ටුවය එක්වෙන්න කැමති වෙයි.. කප්පමට ජාතික ලයිස්තු මන්ත‍්‍රී කමක් ඉල්ලයි..
පිවිතුරු හෙළ උරුම පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රචාරක වියදම් පිළිබඳ තොරතුරු තමන් සතුව තිබෙන බවද කියා සිටියේය.

මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා 2019.04.22 දින ආයතන 14කට ප්‍රචාරක ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ මුදලේ දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 100ක් වුවද නිවැරැදි ඇස්තමේන්තුව රුපියල් මිලියන 580ක් බවද හෙතෙම පැවැසීය.

දළ ඇස්තමේන්තු පෙන්වමින් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ජනතා මුදල් අවභාවිත කර ඇති බවත් දේශපාලන ප්‍රතිරූපය හදා ගැනීමට ජනතා මුදල් මෙලෙස අවභාවිත කරන නායකයෙක් යකඩ මිනිසකු බවට පත් නොවන බවත් ඔහු මලකඩ මිනිසෙක් බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ජයත් ශ්‍රී  බණ්ඩාර
මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාඨලී සැරසෙන්නේ ජනපතිවරණයටද? - ප්‍රචාරණ වියදමට මිලියන 580ක් !
පාඨලී සැරසෙන්නේ ජනපතිවරණයටද? - ප්‍රචාරණ වියදමට මිලියන 580ක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNzvXgcNWCnjzoZVx14EL_wNwWEsSFOJPGyHbGr5HslbxWMY1ngUXofiO0bt3chNTSVCSJkF4wCHCSwEZwvpz3vmdkzrf_YFVB2Ol_HjJc0r_LKodxMVYHoL3oPhL2E3l93kunhtIDUCsM/s320/5d522167b57c5_patali-champika-ranawaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNzvXgcNWCnjzoZVx14EL_wNwWEsSFOJPGyHbGr5HslbxWMY1ngUXofiO0bt3chNTSVCSJkF4wCHCSwEZwvpz3vmdkzrf_YFVB2Ol_HjJc0r_LKodxMVYHoL3oPhL2E3l93kunhtIDUCsM/s72-c/5d522167b57c5_patali-champika-ranawaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/580.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/580.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy