දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි - (video)
Homeප්‍රවෘත්ති

‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි - (video)

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට ඔහු ජනාධිපති වුවහොත් රුපියල් පනස් දහසකින් රජයේ සේවකයන්ගේ වැටුප් කි...

මංගලගේ සුලං කිරිල්ලිව ඇමති රුවන් පන්නයි - රූපවාහිනි සභාපතිකමෙන් වහා අස්වන්නැයි දැනුම් දේ..
සීනිගම පොල් ගහන, මරිස් අඹරා සාප කරන තැන ඉදිරියේ ධාතු මන්දිරයක් හදති.. දැඩි විරෝධය
සිංහල දෙමල මුස්ලිම් කියා වෙනම නීති බෑ.. මීලග පොහොට්ටු ආණ්ඩුවෙන් හැමෝටම එක් නීතියක් !
ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට ඔහු ජනාධිපති වුවහොත් රුපියල් පනස් දහසකින් රජයේ සේවකයන්ගේ වැටුප් කිසිසේත්ම වැඩි කළ නොහැකි බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 900ක මුදලක් වැය කරන බවයි.

තවත් රුපියල් 50,000 කින් වැටුප් වැඩි කළහොත් තවත් බිලියන 900 ක මුදලක් ඒ සඳහා අමතරව වැය වන බව ද ඔහු පැවසීය.

මෙරට සම්පූර්ණ වාර්ෂික ආදායම රුපියල් බිලියන 2000 ආසන්න මුදලක් පමණක් බවත් එයින් බිලියන 1800ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට වෙන් කළහොත් ඉතිරි කටයුතු සදහ් බිලියන 200ක් කිසිසේත්ම ප‍්‍රමාණයත් නැති බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘හොරි වගේ කහනකන් සනීපයි.. පස්සේ තමයි දැවිල්ල එන්නේ’ යයි ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි - (video)
‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH3OfEkdVPrYyhCPYmV7KJ-P0RtspeayIeg2R-k8yROPXntYFYQ1ozLX5hBrt8U0flbnMj6R5QQColz1DhMwGhseLrodSknNoVoPMbp7puz5E683v8b3R2EWzi2duDtIbCjOIDKD3hbv9i/s320/bandula.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH3OfEkdVPrYyhCPYmV7KJ-P0RtspeayIeg2R-k8yROPXntYFYQ1ozLX5hBrt8U0flbnMj6R5QQColz1DhMwGhseLrodSknNoVoPMbp7puz5E683v8b3R2EWzi2duDtIbCjOIDKD3hbv9i/s72-c/bandula.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/50000-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/50000-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy