ඉ දිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා ඡුන්ද විමසීමක් පවත...
ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා ඡුන්ද විමසීමක් පවත්වන ලෙස එම පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම කරමින් මන්ත‍්‍රී අත්සන් සහිත ලේඛණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමතිවරුන් වන කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඊයේ දිනයේ බාර දී ඇත.
මෙම පෙත්සමට අත්සන් තබා නැත්තේ එජාප මන්ත‍්‍රිවරුන් 10 දෙනෙකු පමණක් යයි සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු ඔස්සේ පවසා ඇත.
එසේ අත්සන් නොකලේ යයි සදහන් පිරිස මෙසේය.
අඛිල විරාජ් කාරියවසම්
නවින් දිසානායක
රවී කරුණානායක
වජිර අබේවර්ධන
ජෝන් අමරතුංග
තිලක් මාරපන
සාගල රත්නායක
සරත් ෆොන්සේකා
ඩී.එම්. ස්වාමිනාදන්
සිරිනාල් ද මෙල්

COMMENTS