ජා තික රූපවාහිනී සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මිලියන 300 ක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්ප...
ජාතික රූපවාහිනී සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මිලියන 300 ක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ජාතික රූපවාහිනියට එක්තරා ඇමතිවරයෙකුගේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් මිලියන 170ක අයවිය යුතුව ඇතත් එය ගෙවා නැති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
මෙම ඇමතිවරයා නම් වශයෙන් උණු හෙළිකරන්නට අකමැති නමුත් මුහුණේ මහන්සි පාට තිබෙන, ඇස් ගිලිච්චි, නින්ද යන්නේ නැතැයි එම ඇමති විසින්ම හඳුන්වාගන්නා බවද අලහප්පෙරුම මහතා පැවසීය.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

COMMENTS