මේ ආණ්ඩුවේ සිටින ප්‍රබලම අමාත්‍යවරයකු කළ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් සති දෙකකට පසුව එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන...
මේ ආණ්ඩුවේ සිටින ප්‍රබලම අමාත්‍යවරයකු කළ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් සති දෙකකට පසුව එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. කිසිවකුත් බලාපොරොත්තු නොවන මේ ආණ්ඩුවේ සිටින ප්‍රබලම අමාත්‍යවරයකුට නැඟුණු මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් එදිනට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන බවද හෙතෙම පැවැසීය.
එම හෙළිදරව් කරන ආණ්ඩුවේ ප්‍රබලයා ඊධන 20 _ යහපාලන කම්බහොරු ලැයිස්තුවේ 13 වැනියා බවද ඉදිරියේදී එම ලැයිස්තුවේ සියලුදෙනාගේ නම් ගම් සහ වංචාවන් හෙළිකරන බවද හෙතෙම පැවැසීය.
සවනි ශේශාධි

එම හෙළිදරව් කරන ආණ්ඩුවේ ප්‍රබලයා ඊධන 20 _ යහපාලන කම්බහොරු ලැයිස්තුවේ 13 වැනියා බවද ඉදිරියේදී එම ලැයිස්තුවේ සියලුදෙනාගේ නම් ගම් සහ වංචාවන් හෙළිකරන බවද හෙතෙම පැවැසීය.
සවනි ශේශාධි

COMMENTS