ල බන සදුඳා එනම් මාර්තු 31 දා සිට අප්‍රේල් 03 වනදා දක්වාද රජයේ සහ පෞද්ගලික කාර්යාල වසා දැමීමට රජය තීරණය කර ඇත. නමුත් එම කාළය නිවසේ සිට වැඩ...
ලබන සදුඳා එනම් මාර්තු 31 දා සිට අප්‍රේල් 03 වනදා දක්වාද රජයේ සහ පෞද්ගලික කාර්යාල වසා දැමීමට රජය තීරණය කර ඇත.
නමුත් එම කාළය නිවසේ සිට වැඩ කරන කාලයක් යැයි රජය විසින් ප්‍රකාශ කර තිබේ.
කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.
මාර්තු මස 20 සිට 27 දක්වා වූ කාලයද නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය විසින් නම් කරන ලදී.

COMMENTS